පසුගිය පාලන සමයේ ජනාධිපති අරමුදල වරප්‍රසාදිත කණ්ඩායම් විසින් අවභාවිතා
කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.
අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ ජනාධිපති අරමුදලෙන් මධ්‍යම පළාතේ
අ.පො.ස උසස් පෙළ විශිෂ්ටයින් ඇගයීම වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම්
කාර්යාලයීය ශ්‍රවණාගාරයේ ඊයේ පැවති වැඩසටහනට එක්වෙමින්.
ජනාධිපති අරමුදලෙන් සපයනු ලබන සේවා නිවැරදි ප්‍රවේශයකට ගෙන ඒමට
වත්මන් රජයට හැකි වූ බව ද ඇය එහිදි වැඩිදුරටත් සදහන් කළා
උණුසුම් පුවත්
- බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
- හපුතලේ පුද්ගල ඝාතනයක්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
- තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
- හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
- ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්
- බුදු පිළිමවල නළලේ රනින් නිමවා ඇති ඌර්ණ රෝම ධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට













