Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මැදින් පුර පසළොස්වක පොහොය අදයි
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » VIDEO: අවතැන්වූවන් පිරිසක් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලයි

    VIDEO: අවතැන්වූවන් පිරිසක් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලයි

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-12-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.135 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශය තුළ අයහපත් කාලගුණය නිසා අවතැන් වූ ජනතාවට සහ නිවාස අහිමිවූවන්ට රජය මගින් ලබාදෙන සහන සහ රුපියල් 25000ක් ඇතුළු මුදල් මෙතෙක් නොලැබීම සම්බන්ධයෙන් ගම්වාසීන් සමග කරගස්තලාව සුගතාරාම විහාරාධිපති කළුගල කාශ්‍යප හිමි ඇතුළු සංඝරත්නය ප්‍රාදේශීය ලේකම්වරයා හමුවීමට අද(29) දින එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණි අවස්ථාවේදී ගම්වාසීන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

    ජනාධිපතිවරයා විසින් චක්‍රලේඛ මගින් ආපදාවට පත් ජනතාවට සහන සලසා දෙන ලෙස ප්‍රකාශ කර සිටියත් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ග්‍රාම නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන්ගේ ක්‍රියා කලාපය ඉතාමත් මන්දගාමී තත්ත්වයක පසුවන බවත් ඒ නිසාවෙන් තමන්ට නිවාස පිරිසිදු කරගැනීමට රජයෙන් ගෙවනු ලබන රුපියල් 25000 දීමනාව හෝ නිසියාකාරව සියලු දෙනාට ගෙවා නොමැති බවයි කරගස්තලාව සුගතාරාම විහාරාධිපති කළුගල කාශ්‍යප හිමියන් කියා සිටියේ.

    නායයාමේ අවදානමට ලක්ව සිටින කොත්මලේ නැගෙනහිර කලාප භාර ග්‍රාම සේවා නිලධාරීවරුන් මාසයකට අධික කාලයක් එම වසම්වලට ගොස් නොමැති බවත්, එහි අවතැන්වූවන් වෙනුවෙන් තම විහාරස්ථානයේ තවදුරටත් කඳවුරක් පවත්වාගෙන යන බවයි කරගස්තලාව සුගතාරාම විහාරාධිපති කළුගල කාශ්‍යප හිමියන් කියා සිටියේ.

    ප්‍රාදේශීය ලේකම්වරයා අද(29) දින කාර්යාලයේ නොසිටි බැවින් එහි සහකාර ප්‍රාදේශීය ලේකම් තිවංක දසනායක මහතා සහ සාකච්ඡාවෙන් අනතුරුව ඔහු ප්‍රකාශ කර සිටියේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් අතින් නොදැනුවත්ව හෝ වරදක් වී ඇත්නම් ඉතා ඉක්මණින්ම ඒ සම්බන්ධයෙන් සොයා බලා නිවැරදි කිරීමට කටයුතු කරන බවයි.

    පෙර පුව​තකවුරුත් නොකරපුවා මෙයාලා කරනවා – ගම්මන්පිළ
    ඊළඟ පුව​ත පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හදිසි පරීක්ෂාවක්

    සබැ​ඳි පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group