සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන සිව්වන අලුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තෙවන දිනය අදයි.
දෙවන දිනය සඳහා තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා පන්දුවාර 72ක් අවසානයේ කඩුළු 04ක් දැවී ලකුණු 384ක් ලබාගෙන සිටියා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිමට සියලුදෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 317ක්.
ඒ අනුව එංගලන්ත කණ්ඩායම මේ වන විට ඕස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා ලකුණු 67ක් ඉදිරියෙන් පසුවනවා.
උණුසුම් පුවත්
- නීති විරෝධී විදෙස් දුම්වැටි තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට
- ලොරි – වෑන් ගැටී දෙදෙනෙකුට බරපතලයි
- උසස් පෙළ ලියූ සිසුන් පිරිසකට විශේෂ දැනුම්දීමක්
- දවස් 15ට සංචාරකයන් 131,000ක් දිවයිනට
- හිටපු කාතානයක රන්වලගේ නිවස ඉදිරිපට රිය අනතුරක්
- කාලගුණයෙන් නිවේදනයක්
- නුවරඑළියේ මල් තුහිණ
- ජාතික යොවුන් තෛපොංගල් උළෙල හැටන්හිදී පැවැත්වෙයි













