Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූනි 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අලුතින් පත් කෙරුණු පොහොට්ටු සංවිධායකවරු

    අලුතින් පත් කෙරුණු පොහොට්ටු සංවිධායකවරු

    2025-08-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.263 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ආසන සංවිධායක ධුරයන් පිරිනැමීම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(01) සිදු කෙරුණා.

    ඒ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේදීයි.

    එහිදී අම්බලන්ගොඩ ආසනය සඳහා පුෂ්පලාල් කුමාරසිංහත් වත්තල ආසනය සඳහා ජයතිස්ස රුද්‍රිගෝත් කටාන ආසනය සඳහා ආන්නද හරිස්චන්ද්‍ර ද සිල්වාත් දිවුලපිටිය ආසනය සඳහා ඉන්දික අනුරුද්ධත් පත් කෙරුණා.

    ලිලී ගුණසිංහ පත් කෙරුණේ අත්තනගල්ල ආසනයේ නව සංවිධායකවරයා ලෙයසි.

    ගම්පහ ආසනයේ සංවිධායක ලෙස රංජිත් ගුණවර්ධනත් ජාඇළ ආසනයේ සංවිධායක ලෙස මෙරිල් පෙරේරාත් මහර ආසනයේ සංවිධායක ලෙස සුදීමා චාන්දනීත් පත් කෙරුණා.

    දොම්පේ ආසන සංවිධායකවරයා ලෙස පත් කෙරුණේ වර්ණන් ගුණරත්න වන අතර අබ්දුල් හසන් මොහොමඩ් රයාස් පුත්තලම ආසන සංවිධායකවරයා ලෙස පත් කෙරුණා.

    වෙන්නප්පුව ආසනයට ටේ‍රවින් ඇන්තනී අමල් ප්‍රනාන්දුත් කෝට්ටේ ආසනය සඳහා මිලින්ද රාජපක්ෂත් පැල්මඩුල්ල ආසනය සඳහා අරුණ නිලන්ත ජයසිංහත් රත්නපුර ආසනය සඳහා රංජිත් බණ්ඩාරත් පත් කෙරුණා.

    කුලියාපිටිය ආසනය සඳහා සමන් ප්‍රියහේරත්ද මුල්කිරිගල ආසනය සඳහා කපිල දිසානායකද හිරියාල ආසනය සඳහා යූ.කේ. සුමිත් උඩුකුඹුර ද පත්කෙරුණා.

    පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක, මෙහෙයුම් ප්‍රධානී ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න, ජයන්ත කැටගොඩ යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

    ආශ්‍රීත පුවත්:  පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ
    SLPP
    පෙර පුව​තහිටපු ඇමැති රෝහිත බෝගොල්ලාගමට එරෙහි නඩුවක් කැඳවීමට දින දෙයි
    ඊළඟ පුව​ත ශිෂ්‍යත්ව විභාගය ගැන විශේෂ නිවේදනයක්

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group