Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ

    2026-09-17

    යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග

    2026-09-17

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ
    • යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග
    • එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද
    • පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්
    • 15 වැනි අයි .එම් .එෆ් – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද
    • දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » “අලුත් ආර්ථිකයක් ඇති කිරීම වෙනුවෙන් අලුත් ගමනක් යා යුතුයි.”-ජනපති

    “අලුත් ආර්ථිකයක් ඇති කිරීම වෙනුවෙන් අලුත් ගමනක් යා යුතුයි.”-ජනපති

    2024-06-26කියවීමට මිනිත්තු 2ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තරුණ පරපුරට අවශ්‍ය අනාගත ශ්‍රී ලංකාව නිර්මාණය කිරීම පිළිබඳ රට පුරා පුළුල් සංවාදයක් ආරම්භ කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    රට තුළ අලුත් ආර්ථිකයක් ඇති කිරීම වෙනුවෙන් අලුත් ගමනක් යා යුතු බවත්, එහිදී තරුණ පරපුරට ප්‍රමුඛ වගකීමක් පැවරෙන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (25) අම්පාර එච්.එම්. වීරසිංහ ක්‍රීඩාංගණයේ දී ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කර තිබු තරුණ හමුවට එක් වෙමිනි.

    මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය,
    “ත්‍රිකුණාමලයේ තිබෙන තරුණ සේවා සභාවට අයත් අක්කර 200ක ඉඩමෙන් කොටසක් සංචාරක ව්‍යාපාරය සඳහා ලබාදී ඉතිරි කොටස ස්ථීර යොවුන් පුරයක් ඇති කිරීම වෙනුවෙන් ලබාදීමට මම අපේක්ෂා කරනවා. ඒ අනුව ඔබේ විනෝදාස්වාද කටයුතු සඳහා නිදහසේ භාවිතා කළ හැකි අන්දමින් ඊළග වසර දෙක තුළදී එය සකස් කර දීමට කටයුතු කරන බව කිවයුතුයි.
    මෙවර පොසොන් පොහොය ජනතාව මහත් උදයෝගයෙන් යුතුව සමරනු ලැබුවා. පොසොන් පොහොය නිමිත්තෙන් ලක්ෂ 10කට වැඩි පිරිසක් අනුරාධපුර පුද බිමට පමණක් පැමිණ සිටියා. ඊට පෙර වෙසක් පොහොය නිමිත්තෙන් ලක්ෂ 20 ක පමණ ජනතාවක් කොළඹට පැමිණියා. සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් දිවයින පුරා අවුරුදු උත්සව පැවැත්වුණා. මෙවර පොසොන් පොහොයට පමණක් ලංකාවේ දන්සැල් 20,000ට වැඩි ප්‍රමාණයක් තිබුණා. වසර කිහිපයකින් පසුව ජනතාවට නිදහසේ මෙම උත්සව සැමරීමට හැකිවී තිබෙනවා.
    මෙතෙක් කාලයක් රටේ සහ තමන්ගේ අනාගතය පිළිබඳ ජනතාව බියෙන් පසු වුණා. රටේ රැඳී සිටිනවාද විදේශ ගත වෙනවාද කියා තීරණය කළ නොහැකිව සිටියා. පසුගිය වසර 04 තුළ රටේ ආර්ථිකය කඩා වැටුණා. රටේ විදුලි බලය තිබුණේ නැහැ. ආහාර, ඖෂධ, ඉන්ධන ද තිබුණේ නැහැ. හැම ව්‍යාපාරයක්ම කඩා වැටුණා. ඒ අනුව අනාගතය පිළිබඳ විශාල බියක් අප තුළ පැවතුණා. කොරියන් තානාපති කාර්යාලය අසළ රැකියා ලබා ගැනීම සඳහා තරුණ පිරිස් විශාල වශයෙන් රැස්ව සිටියා. තවත් පිරිසක් සෞදි අරාබියට යාමට සූදානම් වුණා. නමුත් දැන් ක්‍රම ක්‍රමයෙන් අපේ උත්සාහය මත රටේ ආර්ථිකය යහපත් වෙමින් පවතිනවා.”

    පෙර පුව​තවිධායක නිළධාරීන් මහ වැස්සේ මුදල් අමාත්‍යංශය වටලයි (වීඩියෝ)
    ඊළඟ පුව​ත අනධ්‍යන සේවකයෝ බැරිම තැන සත්‍යග්‍රහයකට යයි (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ

    යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්

    15 වැනි අයි .එම් .එෆ් – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද

    දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ

    2026-09-17

    යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග

    2026-09-17

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17

    පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්

    2026-09-17
    ක්‍රීඩා පුවත්

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17

    රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්

    2026-09-16

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group