Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අතුරුදහන් වූ නාවික හමුදා නිලධාරියා සොයා සිව්වන දිනටත් මෙහෙයුම්

    2026-08-18

    වසර 75 කට පසු ප්‍රබලතම එල්නීනෝවක් – ප්‍රදේශ රැසක වැව් සීදී යයි

    2026-08-18

    හබරකඩ වෙඩි තැබීම පසුපස මත්ද්‍රව්‍ය ගැටුමක් පවතින බවට අනාවරණයක්

    2026-08-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අතුරුදහන් වූ නාවික හමුදා නිලධාරියා සොයා සිව්වන දිනටත් මෙහෙයුම්
    • වසර 75 කට පසු ප්‍රබලතම එල්නීනෝවක් – ප්‍රදේශ රැසක වැව් සීදී යයි
    • හබරකඩ වෙඩි තැබීම පසුපස මත්ද්‍රව්‍ය ගැටුමක් පවතින බවට අනාවරණයක්
    • ඕමානයට බෝම්බ හෙලන බවට අමෙරිකානු ජනපති අනතුරු අගවයි
    • සමිත්පුර චතූ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට
    • දකුණු පිලිපීනයේ කතෝලික පාසලක වෙඩි තැබීමක්
    • නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
    • අයිස් මත් ද්‍රව්‍ය තොගයක් සමඟ තරුණයෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අගෝස්තු 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අලුත් අවුරුදු නිවාඩුව ගැන රජයේ සේවකයින්ට විශේෂ දැනුම් දීමක්

    අලුත් අවුරුදු නිවාඩුව ගැන රජයේ සේවකයින්ට විශේෂ දැනුම් දීමක්

    2024-04-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.15 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අලුත් අවුරුදු නිවාඩුවට අදාළව රාජකාරී ඉටුකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    සියලුම දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු ප්‍රාදේශීය පාලනයේ සේවයේ නියුතු සියලුම නිලධාරීන් වෙතයි මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.
    එළැඹෙන 11 වනදා සිට 14 වනදා දක්වා වූ දීර්ඝ නිවාඩු කාලසීමාව තුළදී සියලුම ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය ආයතන සමග සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසටයි එම නිවේදනයේ දැක්වෙන්නේ .

    එසේම මෙම කාලසීමාව තුළදී ආපදා සහ හදිසි අත්‍යාවශ්‍ය කාර්යයන් සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසට ද අදාළ නිවේදනය මගින් අවධාරණය කර තිබෙනවා.

    එසේම මේ වනවිට රජයේ සංවර්ධන කටයුතුවලට අදාළව ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති, වැඩසටහන් මෙම නිවාඩු කාලසීමාව තුළදී බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල යෙදීමට කටයුතු කරන ලෙසටද එම නිවෙදනය මගින් වැඩිදුරටත් දැනුම්දී තිබෙනවා.

    පෙර පුව​තවනිදු ගැන හදිසි තීරණයක්
    ඊළඟ පුව​ත ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම් දිමක්

    සබැ​ඳි පුවත්

    අතුරුදහන් වූ නාවික හමුදා නිලධාරියා සොයා සිව්වන දිනටත් මෙහෙයුම්

    වසර 75 කට පසු ප්‍රබලතම එල්නීනෝවක් – ප්‍රදේශ රැසක වැව් සීදී යයි

    හබරකඩ වෙඩි තැබීම පසුපස මත්ද්‍රව්‍ය ගැටුමක් පවතින බවට අනාවරණයක්

    ඕමානයට බෝම්බ හෙලන බවට අමෙරිකානු ජනපති අනතුරු අගවයි

    සමිත්පුර චතූ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට

    දකුණු පිලිපීනයේ කතෝලික පාසලක වෙඩි තැබීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අතුරුදහන් වූ නාවික හමුදා නිලධාරියා සොයා සිව්වන දිනටත් මෙහෙයුම්

    2026-08-18

    වසර 75 කට පසු ප්‍රබලතම එල්නීනෝවක් – ප්‍රදේශ රැසක වැව් සීදී යයි

    2026-08-18

    හබරකඩ වෙඩි තැබීම පසුපස මත්ද්‍රව්‍ය ගැටුමක් පවතින බවට අනාවරණයක්

    2026-08-18

    ඕමානයට බෝම්බ හෙලන බවට අමෙරිකානු ජනපති අනතුරු අගවයි

    2026-08-18
    ක්‍රීඩා පුවත්

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group