බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු කාලසීමාව තුළදී තවත් භාණ්ඩ මිල පහළ දැමීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා. වෙළඳ අමාත්‍යවරාය විසින් මෙම අදහස් දැක්වීම සිදු කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. http://vnews.lk/wp-content/uploads/2023/02/NALIN-FANANDO-EDIT-.mp3 ආශ්‍රීත පුවත්: ආනයනය කල බිත්තර පිළිබඳ වෙළද ඇමතිගෙන් ප්‍රකාශයක් Nalin Prenandu