Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බොරලැස්ගමුවේ වෙඩි තැබීමක් අයෙක් ජීවිතක්ෂයට

    2026-09-05

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බොරලැස්ගමුවේ වෙඩි තැබීමක් අයෙක් ජීවිතක්ෂයට
    • මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි
    • නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
    • දැවිතෙල් සහ නැප්තා මිල පහළට
    • කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි
    • සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අලි සබ්රිට මන්ත්‍රීවරුන් පිරිසකගෙන් චෝදනා

    අලි සබ්රිට මන්ත්‍රීවරුන් පිරිසකගෙන් චෝදනා

    - කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් ද යොමුකරයි
    2023-05-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.24 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහීම් මහතා මන්ත්‍රී වරප්‍රසාද අවභාවිත කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් චෝදනා කරනවා.

    කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යොමු කරමින් එම මන්ත්‍රීවරුන් ඉල්ලා සිටියේ අලි සබ්රි මහතාට එරෙහිව සුදුසු පියවරක් ගන්නා ලෙසයි.

    නීතිවිරෝධිව රත්‍රන් සහ ජංගම දුරකතන තොගයක් මෙරටට ගෙන ඒමේදී මන්ත්‍රිවරයා රේගු භාරයට ගෙන තිබුණා.

    රත්‍රන් කිලෝ 3ක් පමණ සහ ස්මාර්ට් දුරකතන 91ක් මන්ත්‍රීවරයා විසින් නීතිවිරෝධිව මෙරටට රැගෙනවිත් ඇති බවයි මෙහිදී අනාවරණ වුණේ.

    පසුව රුපියල් ලක්ෂ 75ක දඩමුදලක් ගෙවීමෙන් පසු අලි සබ්රි රහීම් මහතා මුදාහැර තිබුණා.

    මේ අතර මේ සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදීද අදහස් පළවුණා.

    එහිදී සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මෙලෙස අදහස් පලකළා.

    http://vnews.lk/wp-content/uploads/2023/05/SARATH-EDIT.mp3
    පෙර පුව​තරුසියානු දේශසීමාවේ ගිනි ඇවිලෙයි
    ඊළඟ පුව​ත දෙවන අදියරේ අවසන් දිනය අද

    සබැ​ඳි පුවත්

    බොරලැස්ගමුවේ වෙඩි තැබීමක් අයෙක් ජීවිතක්ෂයට

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බොරලැස්ගමුවේ වෙඩි තැබීමක් අයෙක් ජීවිතක්ෂයට

    2026-09-05

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04
    ක්‍රීඩා පුවත්

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group