බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ආසන්න ස්ථාන 03 කදී වාර්තා වූ අලි මරණ සම්බන්ධයෙන් පොලිස්පතිතුමාට දැනුම් දීමක් කර විශේෂ පරීක්ෂණයක් කිරීමට ඉල්ලීමක් කළ බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ මහතා ප්‍රකාශ කරනවා කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවීමෙන් ඒ මහතා මෙම අදහස් පළ කළා. ආශ්‍රීත පුවත්: මාස 4යි මියගිය අලි ගණන 143යි.. අලි මියයාමත් ඉහළට.. deth elephant