අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ 2 ක මුදලක් ලබා ගත් ගලේවෙල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අල්ලස් හෝ දූසණ මර්ධන කාර්යංශයේ නිලධාරීන් විසින්.
අදාළ සැකකාර මහජන සෞඛ්‍ය පරීක්ශකවරයා විසින් ඉබ්බාගම්ව ප්‍රදේශයේ අවන්හලක බලපත්‍රයක් අලුත් කිරීම සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නිර්දේශය සැිත ලිපිය ප්‍රාදේශීය සභාව වෙත භාර දීම සදහා මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බවයි සිදු කළ විමර්ෂන වලදී අණාවරණය වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරු දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
උණුසුම් පුවත්
- ලොරි යතුරුපැදි අනතුරෙන් යතුරුපැදිකරුට බරපතලයි
- මහවත්තේදී ගේමක් දෙන්න සෙට් කළ දෙදෙනෙක් අල්ලයි
- එළුවා බේරාගැනීමට ගිය දරුවාට වූ දේ
- සතුන්ට ඇද්ද උගුලට තමන්ම කොටු වෙයි
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මාළු ලොරියක ගැටුණු තරුණයාට අත්වූ ඉරණම
- අනුරපුර නිවසක ගින්නට හසු වූ තවත් දරුවෙක් මරුට
- මොනරාගලින් අඹේවෙලට ආ ලොරිය මහ මග පෙරළෙයි













