රථ වාහන වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකර සිටීම සඳහා රුපියල් තුන්දහසක අල්ලස් මුදලක් ලබාගත් බව කියන පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රද්දොළුගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාළවයි අල්ලස් කොමිසම විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රද්දොළුගම පොලිසියේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල්වරයෙක්.
උණුසුම් පුවත්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට














