අල්ලස් නඩු කඩිනමින් විභාග කිරීම සඳහා විශේෂ අධිකරණ දෙකක් පිහිටුවීමට තීරණය කර තිබෙනවා.
ඒ සදහා අධිකරණ සේවා කොමිෂන් සභාව එකඟ වී ඇති බවයි අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා සදහන් කළේ.
ඒ අනුව මෙම නව අධිකරණයන්ගේ පළමු අධිකරණය එළඹෙන සතියේදී ස්ථාපිත කිරීමට නියමිතව තිබෙනවා.
මෙම අධිකරණ දෙක පිහිටුවීමත් සමග අල්ලස් නඩු ඉක්මනින් විභාග කර, වරදක් කර ඇත්නම් අවශ්‍ය දඬුවම් නියම කිරීමට හැකියාව ලැබෙන බවයි අධ්‍යක්ෂකවරයා සදහන් කළේ.
උණුසුම් පුවත්
- දවස් 09ට සංචාරකයින් 46,868ක් දිවයිනට
- පිටිය මැදදි චමරි ආබාධයකට ලක්වෙයි
- පලාතොට වෙඩි තැබීමක්
- ගිනි අවි දෙකක් සහ ජීව උණ්ඩ සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ විද්වත් කමිටු වාර්තාව අගමැතිනියට
- කදුකර ජනතාවට නිවාස හිමිකම් ලබා දීම හෙට ජනපති ප්‍රධානත්වයෙන්
- බිත්තර මිල පහළට
- ප්‍රබල අකුණු පිළිබද අවවාදාත්මක නිවේදනයක්