ගාසා තීරයේ අල් ෂිෆා රෝහලේ හදිසි වැටලීමක් දියත් කිරීමට ඊශ්‍රායලය කටයුතු කර තිබෙනවා.
මෙය කිසිදු දැනුම්දීමකින් තොරව සිදුකර ඇති මෙහෙයුමක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.
මේ වන විටත් එම ස්ථානයේ දරුණු වෙඩිතැබීම් සිදුවන බවද විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළා.