මහනුවර මාතලේ පාරේ අලවතුගොඩ පොලිස් වසමේ රම්බුක්ඇළ නායයාමෙන් පවුල් 50 ක් අතුරුදන්ව ඇති බව වාර්තා වනවා.
කෙසේ වෙතත් කර මේ වන තෙක් සහන කණ්ඩායම් එම ස්ථානයට ලගා නී ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තා කරු සදහන් කලේ.
අද අලුයම 1 ට පමණ මහනුවර මාතලේ පාරේ අලවතුගොඩ පොලිස් වසමේ රම්බුක්ඇළ ගම්මානය මෙලෙස සම්පූර්ණයෙන්ම නායයාමට ලක් වුනා.
උණුසුම් පුවත්













