Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    2026-05-30

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2026-05-29

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    2026-05-29
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි
    • දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට
    • 2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්
    • හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට
    • තුවාල ලබා රෝහල් ගත කළ අයෙක් මරුට
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක හතරකට විටින් විට වැසි
    • කළුතර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
    • UPDATE : විමල්ට ඇප
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මැයි 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අරුගම්බේදී විදෙස් කතකට හදි කළ බවට සැකපිට තරුණයෙක් අත්අඩංගුවට

    අරුගම්බේදී විදෙස් කතකට හදි කළ බවට සැකපිට තරුණයෙක් අත්අඩංගුවට

    2025-11-17කියවීමට මිනිත්තු 2ක් ගතවේ.52 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අරුගම්බේ ප්‍රදේශයේදී විදේශීය ජාතික කාන්තාවකට ලිංගික අතරවර සිදු කළ සැකකරුවෙක් තිරුක්කෝවිල් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පොලිසිය කියා සිටියේ විදේශ ජාතික කාන්තාවකට යම් පුද්ගලයෙකු විසින් ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පසුගිය දිනවල සංසරණය වීම ශ්‍රී ලංකා පොලිසිය විසින් නිරීක්ෂණය කරන ලද බවයි.

    ඒ අනුව ජාත්‍යන්තරව ශ්‍රී ලංකාව අපකීර්තියට පත්වන මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් සංචාරක කොට්ඨාසය සහ තිරුක්කෝවිල් පොලිස් ස්ථානය විසින් විමර්ශනය ආරම්භ කර තිබෙනවා.

    එහිදී සැකකරු හඳුනාගැනීමට මහජන සහය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කරනු ලැබුවා.

    ඒ අනුව තිරුක්කෝවිල් පොලිසිය මෙම සිදුවීමට අදාළ බවට සැකසහිත බවට තිරුක්කෝවිල් පොලිස් ස්ථානයට ඊයේ(16) දින ලද තොරතුරක් මත පෙරියනිලාවේනි පොලිස් බලප්‍රදේශයේදී සැකකරු ඊයේ(16) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 25ක් පමණ වූ එල්ලෙයිවීදිය, කළුවංචිකුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.

    සිදුකරන ලද විමර්ශනවලට අනුව අදාළ විදේශීය ජාතික කාන්තාවට මෙම අපරාධය සැප්තැම්බර් මස 25 වන දින සිදුකර ඇති බවට අනාවරණය වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

    මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සංචාරක කොට්ඨාසය, තිරුක්කෝවිල් හා පොතුවිල් පොලිස් ස්ථාන මගින් දැඩි ප්‍රයත්නයක් දරා ක්‍රියා කර ඇති බවත් සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ සැකකරුගේ ස්වරූපය වෙනස් කරමින් පදිංචි ස්ථානය වෙනස් කරමින් අත්අඩංගුවට පත්විම වැළැක්වීම සඳහා කටයුතු සිදු කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

    සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොතුවිල් පොලිස් ස්ථානයට භාරදීමට නියමිතයි.

    arugambay
    පෙර පුව​තහිටපු සභාපතිවරයෙක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක

    සබැ​ඳි පුවත්

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට

    තුවාල ලබා රෝහල් ගත කළ අයෙක් මරුට

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක හතරකට විටින් විට වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    2026-05-30

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2026-05-29

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    2026-05-29

    හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට

    2026-05-29
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group