Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    2026-03-15

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    2026-03-15

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    2026-03-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු
    • කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි
    • BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්
    • ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • හෑෂ් සමග අයෙක් කොටුවෙයි
    • නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
    • පොලු පහරක් නිසා වෙච්චි දෙයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අරගලකරුවන් සොයාගත් කෝටි 2 – හිටපු ජනපති ඉල්ලයි

    අරගලකරුවන් සොයාගත් කෝටි 2 – හිටපු ජනපති ඉල්ලයි

    2023-02-09කියවීමට මිනිත්තු 2ක් ගතවේ.35 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අරගලකරුවන් ජනාධිපති මන්දිරයෙන් සොයා ගත් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මුදා හරින ලෙස කළ ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා.

    අපරාධ නඩු විධාන සංග්‍රහ පනේ 431 වගන්තිය අනුව එම මුදල් සම්බන්ධයෙන් නියෝගයක් කිරීමට පෙර විමසීමක් කිරීම අධිකරණයේ වගකීමක් බවයි මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අවධාරණය කර ඇත්තේ.

    මෙය – මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත මෙන්ම අල්ලස් පනත යටතේ විමර්ශනය කිරීමේ හැකියාවක් ඇති බවද අධිකරණය සඳහන් කලා.

    එමෙන්ම මෙම මුදල් සම්බන්ධයෙන් වන විමර්ශන අවසන්ව නොමැති අතර, අදාළ මුදල පිළිබද වෙනත් අයකු හිමිකමක් නොකීවද එය මුදා හැරීමේ හැකියාවක් නොමැති බවයි මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ.

    අපරාධ නඩු විධාන සංග්‍රහ පනත ප්‍රකාරව මෙම මුදල් සදහා වෙනත් පාර්ශ්වයක් හිමිකම් නොකියන බැවින් එය තම සේවාදායකයා වෙත මුදා හරින ලෙසට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නිතීඥ හරිගුප්ත රෝහණධීර මහතා කළ ඉල්ලීමයි අධිකරණය එලෙස ප්‍රතික්ෂේප කළේ.

    ඉකුත් ජූලි මස 9 වැනි දා මහජනතාව කොළඹ කොටුව ජනාධිපති මැදුරට ඇතුළු වූ අවස්ථාවේ දී හිටපු ජනාධිපතිවරයාගේ නිළ කාමරයේ තිබී හමු වූ මෙම මුදල් පිළිබඳ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ගන්නා ලෙස, පොලිස් විශේෂ අපරාධ කොට්ඨාසයට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේ පසුගිය 13 වැනි දා යි.

    කොම්පඤ්ඤ වීදිය පොලීසිය භාරයේ තිබුණු මෙම මුදල් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර දෙන ලෙස පසුගිය ජූලි 28 වැනි දා නියෝග කෙරුණා

    නඩුව මාර්තු මස තුන්වන දින යළි කැඳවීමට නියමිතයි.

    මේ සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කරුණු දක්වා සිටියා.

    http://vnews.lk/wp-content/uploads/2023/02/GUNARATHNA-EDIT.mp3
    ආශ්‍රීත පුවත්:  ඩුබායි සංචාරයෙන් පසු ගෝඨාභය අද යළි දිවයිනට
    Gotabaya Rajapaksha Maithri Gunaratne
    පෙර පුව​තආණ්ඩුවේ ප්‍රතිපත්තිය අද විවාදයට
    ඊළඟ පුව​ත ණය ලබාදීම සම්බන්ධයෙන් පාඨලීගෙන් ප්‍රකාශයක්

    සබැ​ඳි පුවත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    2026-03-15

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    2026-03-15

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    2026-03-15

    ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට

    2026-03-15
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group