Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-08-07

    බුලත්සිංහලදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

    2026-08-07

    අමරිකාවේ පුරවැසිභාවයට ජනපති ට්‍රම්ප්ගෙන් යළිත් සීමා

    2026-08-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
    • බුලත්සිංහලදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි
    • අමරිකාවේ පුරවැසිභාවයට ජනපති ට්‍රම්ප්ගෙන් යළිත් සීමා
    • පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර
    • වැසි තත්ත්වය හෙට සිට වැඩිවෙයි – ධීවර ප්‍රජාවට අනතුරු ඇගවීම්
    • වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි
    • සරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ ජනතාවට දැඩි පිඩා
    • මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනෙකු රෝහලට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අරගල සමයේ ගිනි තැබූ නිවාසවලට වන්දි අය කරගත් ආකාරය අභියෝගයට ලක්කරමින් පෙත්සමක්

    අරගල සමයේ ගිනි තැබූ නිවාසවලට වන්දි අය කරගත් ආකාරය අභියෝගයට ලක්කරමින් පෙත්සමක්

    2025-11-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.57 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාරිසරික නීතිවේදියෙකු වන ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා විසින්, 2022 වසරේ මැයි මස 09 වනදා දිවයින පුරා ඇති වූ ප්‍රචණ්ඩ සිද්ධීන්වලින් සිය නිවාස ගිනි තැබීම හේතුවෙන් සිදුවූ හානිය වෙනුවෙන් නීතියට පටහැණි ලෙස වන්දි ලබාගත් හිටපු මැති ඇමතිවරුන්ගෙන් එම වන්දි මුදල් යළි අය කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක් ජනවාරි මස 28 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරන ලදී.

    මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකගේ නිවැරදි ලිපිනයන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවයට නියෝග කර ඇත.

    ආශ්‍රීත පුවත්:  හිටපු ජනපති ගෝඨාභය අවලංගු කළ සැහැල්ලු‍ දුම්රිය ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මකවන ලකුණු..
    Aragalaya Gota gotabaya Houseburned Petition Ravindranathdabare
    පෙර පුව​තගාල්ල බන්ධනාගාරය වෙනත් ස්ථානයකට ගෙන යාමට අවධානය
    ඊළඟ පුව​ත ව්‍යාජ සමාජමාධ්‍ය ගිණුම් හරහා මුදල් වංචා කළ පුද්ගලයෙක් රක්ෂිත බන්ධනාගාරයට

    සබැ​ඳි පුවත්

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    බුලත්සිංහලදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

    අමරිකාවේ පුරවැසිභාවයට ජනපති ට්‍රම්ප්ගෙන් යළිත් සීමා

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර

    වැසි තත්ත්වය හෙට සිට වැඩිවෙයි – ධීවර ප්‍රජාවට අනතුරු ඇගවීම්

    සරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ ජනතාවට දැඩි පිඩා

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-08-07

    බුලත්සිංහලදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

    2026-08-07

    අමරිකාවේ පුරවැසිභාවයට ජනපති ට්‍රම්ප්ගෙන් යළිත් සීමා

    2026-08-07

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර

    2026-08-07
    ක්‍රීඩා පුවත්

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-08-07

    වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි

    2026-08-07

    පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්

    2026-08-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group