අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකල වැටලිමකදියි.
සැකකරු මිරිහාන කෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා..
ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 400ක් පොලිස් භාරයට ගෙන ඇති බව සදහන්.