Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මැදින් පුර පසළොස්වක පොහොය අදයි
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මාර්තු 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අයියා මල්ලි මැරුවාද? පොලිසියෙන් පරීක්ෂණ

    අයියා මල්ලි මැරුවාද? පොලිසියෙන් පරීක්ෂණ

    2025-10-07කියවීමට මිනිත්තු 3ක් ගතවේ.120 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එප්පාවල කඩිගාව ප්‍රදේශයේදී සැකසහිත ලෙස පුද්ගලයකු මිය යාම සම්බන්ධයෙන් පොලීසිය පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.

    එප්පාවල කඩිගාව ප්‍රදේශයේ පුද්ගලයකු පසුගිය 05 වැනි දින හදිසියේ රෝගාතුර වූ බව පවසා එප්පාවල රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (06) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, එප්පාවල කඩිගාව පදිංචි ඩී.එච්.බී සම්පත් අබේකෝන් දිසානායක (52) නම් අයෙකි.

    මෙම පුද්ගලයා මිය යාමට හේතුව හිස අභ්‍යන්තරයේ ලේ වහනයක් බවට අනුරාධපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරුන් පවසා තිබෙනවා.

    මෙම පුද්ගලයා රෝහල් ගත කර ඇත්තේ ඔහුගේ සහෝදරයා බවත්, මරණයට පත් පුද්ගලයාගේ දියණිය එප්පාවල පොලීසියට පැමිණිල්ලක් සිදු කරමින් තම පියාගේ මරණය සැක සහිත බවට පවසා ඇත.

    ඒ අනුව එප්පාවල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, අද (07) පෙරවරුවේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන්ද සිද්ධිය වූ ස්ථානයේ පරීක්ෂණ සිදු කළහ.

    එහිදී මරණකරුගේ බිරිඳ පවසා සිටියේ මාස කිහිපයකට පෙර සැමියාගේ සොයුරා හා දියණිය තම නිවසට පැමිණ, නිවසේ නැවති සිටි බවත්, තම සැමියා රෝහල් ගත කළ අවස්ථාවේ නිවසේ සිටියේ තම සැමියා, ඔහුගේ සොයුරා හා සොයුරාගේ දියණිය පමණක් බවත්, තමන් සැමියා සමඟ සිත් අමනාපයක් නිසා එදින පස්වරුවේ නිවසින් පිටව ගිය බවත්ය.

    සැමියා රෝහල් ගත කර ඇති බව සැලවී නිවසට පැමිණි බවත්, සැමියා මියයාමෙන් පසු සැමියාගේ සොයුරා හා දියණිය නිවසේ තිබූ ඔවුන්ගේ ඇඳක් , අල්මාරිද රැගෙන නිවසින් ගොස් ඇති බවත් පොලීසියට පැවසීය.

    එදින තම සැමියා මත්පැන් පානය කර බවත්, ඔහුගේ සොයුරා තවත් පුද්ගලයකු සමඟ හෙරොයින් පානය කරන බවත්, ඔවුන් නිවසේ රැදී සිටි බවත්, ඔවුන් තමන්ට බනින බව ඇසී තමන් නිවසින් පිටව ගිය බවත්, තමන් නිවසේ නැති අතරතුර සැමියාව සැමියාගේ සොයුරා විසින් රෝහල් ගත කර ඇති බවත්, පසුදින උදෑසන තමන් ඒ පිළිබඳ දැනුම්වත් වී අනුරාධපුර ශීක්ෂණ රෝහලට ගිය බවත්, පසුව ඔහු මරණයට පත්ව ඇති බවත් පැවසීය.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මරණකරුගේ දියණිය වන ජීවන්ති කුමාරී දිසානායක මෙලෙස කියා සිටියා.

    06 වැනිදා උදේ 06 ට විතර තමයි කිව්වේ තාත්තා හොස්පිටල් කියලා. මම ඊට පස්සේ ගෙදර ඇවිත් බලද්දී තාත්තා හිටියේ නෑ.

    ගේ ඇඳ ගාව තාත්තාට මළ පහ වෙලා, ඒ වෙලාවේ ගෙදර හිටියේ ලොකු තාත්තා, එයාගේ දුවයි, ලොකු තාත්තාගේ යාලුවයි හිටියා. මං ඊට පස්සේ අනුරාධපුර රෝහලට ගියා.

    තාත්තා හදිසි ප්‍රතිකාර ඒකකයේ දාලා හිටියා තාත්තා කතා කළේ නෑ, මොළයට ලේ බැහැලා තියෙන්නේ කියලා සැත්කමක් කළා.

    සැත්කමින් පස්සේ තාත්තා වාට්ටුවක දාලා හිටියා. තාත්තා ඇස් ඇරියේ කතා කලේ නෑ. දවල් වෙද්දී තාත්තා නැති වුණා කිව්වා.

    රෝහලෙන් කියලා තිබුනේ ඔළුවට ලේ පුරවලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මම එප්පාවල පොලීසියට පැමිණිල්ලක් කළා. ගෙදර ඇවිත් බලන කොට ලොකු තාත්තා, දුව කවුරුත් නෑ. ගෙදර තිබුණු එයාලගේ බඩු මුට්ටු අරන් ගෙදරින් ගිහින් තිබුණා.

    සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු අනුරාධපුර අධිකරණ වෛද්‍යවරයාට මරණ පරීක්ෂණය සිදු කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කරනු ලැබීය.

    මරණයට පත් පුද්ගලයාගේ වැඩිමල් සොයුරා අධිකරණය මඟහැරීමේ චෝදනාවට වරෙන්තු වී සිටින පුද්ගලයකු බවත් ඔහු සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

    පෙර පුව​තයතුරු පැදි දෙකක් මුහුණට මුහුණලා ගැටී දෙදෙනාටම තුවාල
    ඊළඟ පුව​ත මැදවච්චිය රෝහලේ වකුගඩු ඒකකයේ උපකරණ සහ ඖෂධ හිඟයක්

    සබැ​ඳි පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group