Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි

    2026-02-24

    යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් තාවකාලිකව නැවතීමට දැනුම්දීමක්

    2026-02-24

    ඉන්දියාවේ ගුවන් අනතුරකින් 7 දෙනෙක් ජීවිතක්ෂයට

    2026-02-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි
    • යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් තාවකාලිකව නැවතීමට දැනුම්දීමක්
    • ඉන්දියාවේ ගුවන් අනතුරකින් 7 දෙනෙක් ජීවිතක්ෂයට
    • දිස්ත්‍රික්ක කිහිපයකට අද පස්වරුවේ වැසි
    • 2026 ඡන්ද හිමි නාමලේඛන යාවත්කාලීන කිරීම ඇරඹේ
    • වීසි නැතිව සිටි විදේශිකයන් පිරිසක් නීතිවිරෝධී සිගරැට් සමග අත්අඩංගුවට
    • සංචාරකයාගේ පොකැට්ටුවෙන් 620,000 ඉස්සූ හොටෙල් හිමිකරුගේ දියණිය අත්අඩංගුවට
    • අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, පෙබරවාරි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අයි.සී.සී. නවතම විස්සයි විස්ස ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කෙරේ

    අයි.සී.සී. නවතම විස්සයි විස්ස ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කෙරේ

    2024-05-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

     

    2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සිදු කෙරුණු අවසන් යාවත්කාලීන සහිත ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ඊයේ නිවේදනය කළා.
    ඒ අනුව විස්සයි 20 පිතිකරුවන් අතර 7 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණීමට එංගලන්ත නායක ජොස් බට්ලර් සමත්ව තිබෙනවා.
    එංගලන්තයේ ජොනී බෙයාර්ස්ටෝව් 36 වැනි ස්ථානය දක්වා ස්ථාන 8කින් ඉදිරියට පැමිණීමටයි සමත්ව ඇත්තේ.
    එමෙන්ම පාකිස්තානයේ ෆකාර් සමාන් ද පිතිකරුවන් අතර ස්ථාන 6කින් ඉදිරියට පැමිණ ඇති අතර, ඔහු මේ වන විට රැදී සිටින්නේ 51 වැනි ස්ථානයේයි.
    මේ අතර, බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන් වන බ්‍රෙන්ඩන් කිංග් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානය දක්වා ස්ථාන 5කින් ද, ජොන්සන් චාර්ල්ස් 20 වැනි ස්ථානය දක්වා ස්ථාන 17 කින් ද, කයිල් මේයර්ස් 31 වැනි ස්ථානය දක්වා ස්ථාන 12 කින් ද ඉදිරියට පැමිණ තිබෙනවා.
    එංගලන්තයේ රීස් ටොප්ලි 9 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ එක් ස්ථානයකින්.
    පාකිස්තානයේ ශහීන් ශාහ් අෆ්රිඩි 11 වැනි ස්ථානය දක්වා ස්ථාන 3 කින් ඉදිරියට පැමිණීමටයි සමත්ව ඇත්තේ.
    හැරිස් රවුෆ් 25 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ද, ඉමාඩ් වසීම් 38 වැනි ස්ථානය දක්වා ස්ථාන 14 කින් ද, ඉදිරියට පැමිණ තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  සෙව්වන්දි කරපු කෙරුම් සියල්ල වමාරයි - VIDEO -
    #srilanka #cricket
    පෙර පුව​තගාසා තීරයේ ෆිලඩෙල්ෆි කොරිඩෝවේ පාලනය ඊශ්‍රායල හමුදාව අතට පත්වෙයි
    ඊළඟ පුව​ත මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යතා තත්ත්වයට පත් කෙරේ

    සබැ​ඳි පුවත්

    මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි

    යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් තාවකාලිකව නැවතීමට දැනුම්දීමක්

    ඉන්දියාවේ ගුවන් අනතුරකින් 7 දෙනෙක් ජීවිතක්ෂයට

    දිස්ත්‍රික්ක කිහිපයකට අද පස්වරුවේ වැසි

    2026 ඡන්ද හිමි නාමලේඛන යාවත්කාලීන කිරීම ඇරඹේ

    වීසි නැතිව සිටි විදේශිකයන් පිරිසක් නීතිවිරෝධී සිගරැට් සමග අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි

    2026-02-24

    යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් තාවකාලිකව නැවතීමට දැනුම්දීමක්

    2026-02-24

    ඉන්දියාවේ ගුවන් අනතුරකින් 7 දෙනෙක් ජීවිතක්ෂයට

    2026-02-24

    දිස්ත්‍රික්ක කිහිපයකට අද පස්වරුවේ වැසි

    2026-02-24
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group