Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අයි.එම්.එෆ් නියෝජිතයන් සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ අතර අද විශේෂ සාකච්ඡාවක්

    අයි.එම්.එෆ් නියෝජිතයන් සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ අතර අද විශේෂ සාකච්ඡාවක්

    2024-03-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනුයි මෙම සාකච්ඡාව කැඳවා ඇත්තේ.
    ඒ අනුව ඊට සහභාගී වන ලෙස විපක්ෂයේ පක්ෂ නායකයින් දැනුවත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
    කෙසේ වෙතත් අද පැවැත්වීමට නියමිත සාකච්ඡාවට සහභාගී නොවීමට පක්ෂ කිහිපයක් තීරණය කර තිබෙනවා.
    ඒ අනුව මෙම සාකච්ඡාවට සහභාගී නොවන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ ලිපියක් මඟින් ජනාධිපති ලේකම්වරයාට දැනුම් දීමටයි කටයුතු කරනු ලැබුවේ.

    මේ අතර ජාතික ජන බලවේගයද අද පැවැත්වෙන සාකච්ඡාවට සහභාගී නොවීමට තීරණය කර තිබෙනවා.
    එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පසුගියදා ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළා.
    මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙතෙක් මෙම සාකච්ඡාවට සහභාගී වන ලෙස ආරාධනා කර නොමැති බවයි එම පක්ෂය සඳහන් කළේ.
    ඒ අනුව ආරාධනයක් ලැබෙන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහභාගී වන බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළා.
    මේ අතර දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්පන්දන් මහතා සහභාගී වන බවට තහවුරු කර තිබෙනවා.
    කෙසේ වෙතත් ඉලංගෙයි තමිල් අරසු පක්ෂය මෙම සාකච්ඡාවට සහභාගී වීම සම්බන්ධයෙන් මත දෙකක සිටින බවට වාර්තා වනවා.
    ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා මෙම සාකච්ඡාවට සහභාගී වන ලෙසයි දන්වා ඇත්තේ.
    කෙසේ වෙතත් මෙම සාකච්ඡාවට සහභාගී නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතා සඳහන් කර තිබෙනවා.

     

    ආශ්‍රීත පුවත්:  අයි.එම්.එෆ් නියෝජිතයන්ගෙන් ශ්‍රී ලංකාවට ප්‍රශංසාව
    srilanka #imf
    පෙර පුව​ත96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි
    ඊළඟ පුව​ත තැපැල් සේවකයන් සංඛේත වැඩ වර්ජනයක

    සබැ​ඳි පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group