Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    2026-02-25

    රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි

    2026-02-25

    දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි

    2026-02-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි
    • රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි
    • දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි
    • පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට
    • හිටපු රාජ්‍ය බුද්ධ අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට
    • නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
    • ජනවාරි මාසයේ අපනයන ආදයම වාර්තා ගත ලෙස ඉහළට
    • විදුලි ගාස්තු සංශෝධනය සදහා මහජන අදහස් විමසීම අද සිට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, පෙබරවාරි 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අයාලේ යන නුවරඑළියේ පෝනියන් ගැන නගර සභාවෙන් දැඩි තීරණයක්

    අයාලේ යන නුවරඑළියේ පෝනියන් ගැන නගර සභාවෙන් දැඩි තීරණයක්

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-08-07කියවීමට මිනිත්තු 2ක් ගතවේ.54 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නුවරඑලිය නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට සහ නගරයට පැමිණෙන වාහනවලට අවහිරවන සේ අයාලේ සැරි සරණ පෝනියන් අල්ලා ගාල් කිරිමට පියවර ගත් බව නුවරඑලිය මහ නගර සභාවේ නගරාධිපති උපාලි වනිගසේකර මහතා පවසනවා.

    නුවරඑලිය තුරග තරග පිටිය අවට සහ දෙස් විදෙස් සංචාරකයන් ගැවසෙන ස්ථානවල පෝනියන්ගේ අයිතිකරුවන් සිටින බවත්, එම පෝනියන්ගේ පිට මත සංචාරකයන් රැගෙන ගොස් අයිතිකරුවන් ආදායමක් පමණක් ලබා ගෙන සතුන්ට රැකලබා ගැනීමක් සිදු නොකරන බවයි නගරාධිපතිවරයා කියා සිටියේ.

    පෝනියන් නගරය පුරා සැරිසරමින් ආපන ශාලාවලින් සහ සංචාරකයින් විසින් ලබාදෙන ආහාර අනුභව කරන බවත්, ඊට අමතරව එම සතුන් තුරග තරග පිටිය සහ නගර සභාව අවට නිදැල්ලෙ සැරිසරමින් තෘණ ආහාරයට ගන්නා බවයි නගරාධිපතිවරයා පවසන්නේ.

    ඇතැම් පෝනියන් රෝගාතුරව සිටින බවත්, එම සතුන් සුවපත් කිරිමට අයිතිකරුවන් කිසිදු පියවරක් නොගන්නා බවත්, නිදැල්ලේ සැරි සරන ඇතැම් පෝනියන් සංචාරකයින්ව සපා කෑම්ද සිදු වී ඇති බවයි නගරාධිපතිවරයා කියා සිටියේ.

    පවත්නා තත්ත්වය මත එම සතුන්ගේ අයිතිකරුවන්ට සතුන් රැගෙන ගොස් ගාල් කර තබන ලෙසට උපදෙස් ලබා දුන්නද එයට අයිතිකරුවන් ප්‍රතිචාර නොදැක්වීම හමුවේ නගර සභාවේ සේවකයින් ලවා අයාලේ සැරි සැරූ පෝනියන් අල්ලා නගර සභාවේ ඉඩමක ගාල් කර එම සතුන් රැක බලා ගැනීමට කටයුතු කර ඇති බවයි නගරාධිපතිවරයා කියා සිටියේ.

    අයාලේ සැරි සරන පෝනියන් ගෙන් සිදුවන හිරිහැර සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසියෙන් සහ සංචාරකයින්ගෙන් දිගින් දිගටම ලද පැමිණිලි කිහිපයක් මත මෙම තීරණයට එලබුණ බවත්, ගාල් කර සිටින පෝනියන් නැවත අයිතිකරුවන් භාර ගන්නේ නම් ඒ සදහා නගර සභාවට දඩ මුදලක් ගෙවා එම සතුන් මුදවා ගෙන රැගෙන ගොස් නගර සභාවෙන් ලබා දෙන කොන්දේසිවලට යටත්ව සතුන් රැක බලා ගත යුතු බවයි නගරාධිපතිවරයා පවසන්නේ.

    නුවරඑලිය මහ නගර සභාව භාරයේ සිටින පෝනියන් දඩ මුදල ගෙවා අයිතිකරුවන් රැගෙන නොයන්නේ නම් එම සතුන් වෙන්දේසි කිරිමට නගර සභාව තීරණය කර ඇති බවද නුවරඑලිය මහ නගර සභාවේ නගරාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

    පෙර පුව​තදෙවන වාරයේ පාසල් නිවාඩුව ඇරඹෙයි
    ඊළඟ පුව​ත වන අලි ප්‍රහරයකින් ගොවියෙකු මරුට

    සබැ​ඳි පුවත්

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි

    දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි

    පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට

    හිටපු රාජ්‍ය බුද්ධ අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    2026-02-25

    රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි

    2026-02-25

    දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි

    2026-02-25

    පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට

    2026-02-25
    ක්‍රීඩා පුවත්

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group