අයහපත් කාළගුණයෙන් ඉන්දියාවටතත් බලපෑම් සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දියාවේ ඊසාන දිග කොටසට ඇද හැළෙන අධික වර්ශාව හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 5 ක් වාර්තා වී ඇති බවයි සදහන් වන්නේ.
වර්ශාව හේතුවෙන් ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයටද රතු නිවේදනයක් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සදහන් කළෙ
උණුසුම් පුවත්
- කොටහේනේ ඝාතනයට අදාළව තවත් සැකකරුවෙක් අත්අඩංගුවට
- ප්‍රදේශ රැසකට තද වැසි !
- පාකිස්ථානයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 300ක ඉලක්කයක් !
- එජාප සහයෙන් ආරච්චිකට්ටුවේදී මාලිමාවට තියුණු ජයක් !
- මෙම වසර තුල හෙරොයින් කිලෝග්‍රෑම් 1500 සොයා ගනයි
- මරික්කාර් කෙලින් තීරණයක් ගනියි ? – VIDEO –
- මේක රනිල්ගේ හතරවැනි අයවැය ? – දිලිත් – VIDEO –
- 2025 – ජනාධිපති මාධ්‍ය සම්මාන ඇරඹෙයි













