අයහපත් කාලගුණයත් සමග පසුගිය දින 5ක කාලය තුළ ඇති වූ සුළං හා තද වැසි නිසා නිවාස 975ට හානි සිදුව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පවසනවා.
මෙම කාලය තුළ වැඩිම නිවාස හානි කළුතර දිස්ත්‍රිකයෙන් වාර්තා වන අතර, එම දිස්ත්‍රික්කයේ නිවාස 213කට හානි සිදුව ඇති බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ.
මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ නිවාස 183කට, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවාස 180කට, මාතර දිස්ත්‍රික්කයේ නිවාස 132කට සහ ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස 79කට හානිසි සිදුව තිබෙනවා.
උණුසුම් පුවත්
- මැල්සිරිපුර මාරාන්තික අනතුරක්
- මල් කැඩීමට ගිය දරුවෙකු ජීවිතක්ෂයට
- චීන විදේශ ඇමැති අද දිවයිනට
- කල්දැමුණු උසස් පෙළ විභාගය හෙට යළි ඇරඹෙයි
- ගංවතුරෙන් විනාශ වූ විදුලි වැට කඩිනමින් පිළිසකර කරනවා
- ලොරි යතුරුපැදි අනතුරෙන් යතුරුපැදිකරුට බරපතලයි
- මහවත්තේදී ගේමක් දෙන්න සෙට් කළ දෙදෙනෙක් අල්ලයි
- එළුවා බේරාගැනීමට ගිය දරුවාට වූ දේ













