බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙනවා. එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 05 ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර එක්දින තරග 03ක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ආශ්‍රීත පුවත්: ඇෆ්ගනිස්තානය 294/8 1st ODI Ireland vs England