අය වැය 2 වන වර කියවීමේ විවාදය අද පෙරවරු 9.30 ට ආරම්භ වීමට
නියමිතව තිබෙනවා.
ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.
අය වැය දෙවන වර කියවීමේ විවාදය සදහා දින 06 ක් වෙන් කර ඇති
අතර ඒ අනුව අද එහි පළමු විවාදය පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
උණුසුම් පුවත්
- බෙන්තොටදී මාලිමාවට සුපිරි ජයක් !
- බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
- නුවරඑළිය ආර්ථිකය වසා දමා ව්‍යාපාරිකයන් සහ ගොවීන් උද්ඝෝෂණයක
- අස්වැසුම තොරතුරු යාවත්කාලීන කිරීම ඇරඹෙයි !
- සීතල නුවරඑළිය හදිසියේම උණුසුම් වෙයි ? – VIDEO –
- රාජගිරියේ නිවසකින් නීති විරෝධී සුවඳ විලවුන් තොගයක් සොයාගැනේ
- අපි 21 නුගේගොඩ එන්නේ නැහැ – විමල් – VIDEO –
- කෙසෙල්ගමු ඔයේ මැණික් ගැරූ හතරක් අත්අඩංගුවට













