අඹේවෙල සිට බදුල්ල දක්වා අද(22) දින ධාවනය වූ දුම්රියෙන් ඇල්ල දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරීමට විශාල විදේශීය සංචාරකයන් පිරිසක් එක්වූ බව එම දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති අසේන්ද්ර දිසානායක මහතා ප වසනවා.
අඹේවෙල දුම්රිය ස්ථානයේ සංචාරකයන් සඳහා සියලුම පහසුකම් සලසා ඇති බවත් දුම්රිය ස්ථානයේ ශබ්ද විකාශන යන්ත්ර මගින් දුම්රිය පිටත්වනතුරු සංගීතයද සපයා ඇති බවයි දුම්රිය ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
අඹේවෙල දුම්රිය ස්ථානයේ දුම්රිය පිටත්වන තෙකේඑ ම දුම්රිය ස්ථානයේ රැඳී සිටි ප්රංශ ජාතික යුවලක් නර්ථනයේ යෙදෙන අයුරුද දක්නට ලැබුණා.
එම වීඩියෝව පහතින් දැක්වේ.














