Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මැයි 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අමෙරිකාවට ඕනේ විදියට අපි නටන්නේ නෑ – රුසියාව කියයි

    අමෙරිකාවට ඕනේ විදියට අපි නටන්නේ නෑ – රුසියාව කියයි

    2025-10-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.45 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රුසියාව කිසිවිටෙකත් අමෙරිකාවේ පීඩනයට යටත් නොවන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා.
    ඔහු මේ බව පවසා තිබුනේ රුසියාවේ විශාලතම තෙල් සමාගම් දෙකකට එරෙහිව ඇමරිකාව සම්බාධක පැනවීමෙන් අනතුරුවයි.

    යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබූ සමුළුවක් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගියදා අවලංගු කර තිබුණා.
    එම සාකච්ජා අත්හිටුවීමත් සමඟ ජනාධිපති ට්‍රම්ප් රුසියාවේ රොස්නෙෆ්ට් සහ ලුක් ඔයිල් සමාගම් වෙනුවෙන් සම්බාධක පනවන ලැබුවා.

    අදාළ තීරණය මගින් මොස්කව් වෙත යම් ආර්ථික වේදනාවක් ඇතිකරන නමුත් රුසියාව කිසි විටෙක් අමෙරිකාවේ රූකඩයක් නොවන බවයි ජනාධිපති පුටින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ.

    මේ අතර අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කැනඩාව සමඟ පැවති සියලුම වෙළෙඳ සාකච්ඡා අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.
    ජනාධිපති ට්‍රම්ප්මෙම තීරණය ගෙන ඇත්තේ තීරුබදුවලට එරෙහිව කැනඩාව විසින් දියත් කරන ලද වෙළඳ ප්‍රචාරක ව්‍යාපාරයකදී හිටපු ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ ප්‍රකාශයක් වැරදි ලෙස උපුටා දැක්වූ බවට චෝදනා කරමින් .

    කැනඩාව සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිටින ජනාධිපති ට්‍රම්ප්, මෙම ක්‍රියාව ‘වෙළඳ සබඳතා කෙරෙහි එල්ල කරන ලද බරපතල අගෞරවයක්’ ලෙස ප්‍රකාශ කර තිබෙනවා.
    මෙම තීරණය ගැන කැනඩාව ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳව ලොව අවධානය යොමුවී තිබෙන අතර කැනඩා රජය තවමත් මෙම චෝදනාවලට නිල වශයෙන් ප්‍රතිචාර දක්වා නැහැ.

    පෙර පුව​තකාලගුනයෙන් අදත් රතු එළි
    ඊළඟ පුව​ත පාකිස්තාන – ශ්‍රී ලංකා තරගයට වර්ෂාවෙන් බාධා

    සබැ​ඳි පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group