ගෞරවනීය විනිසුරුවරයෙකු ලෙස ලොව පුරා ජනතාවගේ හදවත් දිනාගත් අමෙරිකානු අධිකරණ විනිසුරුවරයෙකු වූ ෆ්‍රෑන්ක් කැප්රියෝ ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
දීර්ඝ කාලීනව පිළිකා රෝගී තත්ත්වයෙන් පෙලීම හේතුවෙන් ඔහු මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ජීවිතක්ෂයට පත්වන විට ඔහු 88 වන වියෙහි පසුවුණා.