ඉරානයේ උත්තරීතර ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි අද ජාතිය අමතා ප්‍රකාශයක් සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එහිදී ඔහු සදහන් කර ඇත්තේ ඉරානය එක්සත් ජනපදය වෙත යුද්ධය සම්බන්ධයෙන් දරුනු පහරක් සිදු කළ බවයි.
ජාතිය ඇමතීමට පෙර සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ඔහු සදහන් කර ඇත්තේ ඊශ්‍රායලයට එරෙහි යුද්ධය මේ වන විට ඉරානය නිත්‍ය වශයෙන්ම ජයගෙන ඇති බවයි.
උණුසුම් පුවත්
- ව්‍යවස්ථාදායක සභාව අද රැස් වෙයි
- පේරා සිසුන් හයකට සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට බඹර ප්‍රහාරයක්
- අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට
- ගිනි අවිය පත්තු වී සැරයන්ට දිවි අහිමිවෙයි
- එන්සාල් තොගයක් සමග අයෙක් අත්අඩංගුවට
- බීඩි කොළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- අවුරුදු 3කට වඩා කිසිම පොලිස් නිලධාරියෙක් එකම පොලිසියේ තියන්නේ නෑ
- වැලිගම බලය මාලිමාව අල්ලයි













