මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය විසින් වීසා ඉල්ලුම් කරන අපේක්ෂකයින් සදහා විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.
පෙබරවාරි මස 08 වනදා සිට වීසා සම්බන්ධ සියලුම ලේකණ ඉදිරිපත් කිරීම සහ එකතු කිරීම ඪත්‍ී කුරියර් සේවාව හරහා සිදු කළ යුතු බව එම නිවේදනයේ දන්වා නිබෙනවා.
ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේ වීසා සම්බන්ධ පැකේජ නිරීක්ෂණය කිරීම සහ ඒ සම්බන්ධ කාර්යන් කාර්යක්ශම කිරීම මෙහි ප්‍රධානතම අරමුණ බවයි.
මේ සම්බන්ධයෙන් වැඩි දුර විස්තර www.ustraveldocs.com/lk වෙත පිවිසීමෙන් ලබා ගත හැකියි.
උණුසුම් පුවත්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














