Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    22 සම්බන්ධයෙන් පෙත්සම් ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය අදින් අවසන්

    2026-08-31

    පෙට්‍රල් මිල පහතට

    2026-08-31

    කාන්තාවක් සමගින් ළමුන් තිදෙනෙක් මුහුදේ ගිලී අනතුරක්

    2026-08-31
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • 22 සම්බන්ධයෙන් පෙත්සම් ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය අදින් අවසන්
    • පෙට්‍රල් මිල පහතට
    • කාන්තාවක් සමගින් ළමුන් තිදෙනෙක් මුහුදේ ගිලී අනතුරක්
    • පූජා නගර සංවර්ධන ව්‍යාපෘතිය ජනපතිගේ අවධානයට
    • මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට
    • ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ
    • නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයකුට තුවාල

    අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයකුට තුවාල

    2023-09-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.34 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අම්බලන්ගොඩ, මීටියාගොඩ මගවෙල ප්‍රදේශයේ අද උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කළ බව මීටියාගොඩ පොලීසිය පවසනවා .

    යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති අතර වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ මීටියාගොඩ මගවෙල ප්‍රදේශයේම පදිංචි 47 හැවිරිදි අයකු බවයි පොලීසිය පැවසුවේ.

    ඔහුගේ එක් පාදයක කලවා ප්‍රදේශයට වෙඩි වැදී ඇති අතර ප්‍රතිකාර සඳහා ඔහු බලපිටිය මුලික රෝහලට ඇතුළත් කර තිබෙනවා .

    වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා .

     

    Gun Shot
    පෙර පුව​තඅවාරයේ ශ්‍රීපාද සංචාරය ඇරඹේ
    ඊළඟ පුව​ත ලබන 5 වැනි දා සිට මහ කන්නයට ජලය නිකුත් කරයි

    සබැ​ඳි පුවත්

    22 සම්බන්ධයෙන් පෙත්සම් ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය අදින් අවසන්

    පෙට්‍රල් මිල පහතට

    කාන්තාවක් සමගින් ළමුන් තිදෙනෙක් මුහුදේ ගිලී අනතුරක්

    පූජා නගර සංවර්ධන ව්‍යාපෘතිය ජනපතිගේ අවධානයට

    මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට

    ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    22 සම්බන්ධයෙන් පෙත්සම් ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය අදින් අවසන්

    2026-08-31

    පෙට්‍රල් මිල පහතට

    2026-08-31

    කාන්තාවක් සමගින් ළමුන් තිදෙනෙක් මුහුදේ ගිලී අනතුරක්

    2026-08-31

    පූජා නගර සංවර්ධන ව්‍යාපෘතිය ජනපතිගේ අවධානයට

    2026-08-31
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group