අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයකුට තුවාල එසැණ 2023-09-2834 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අම්බලන්ගොඩ, මීටියාගොඩ මගවෙල ප්රදේශයේ අද උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කළ බව මීටියාගොඩ පොලීසිය පවසනවා…