අම්බලන්ගොඩ, ගලගොඩ ප්‍රදේශයේදී වෙළදසැලක් තුළ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් සිදු කළ මෙම වෙඩිතැබීමෙන් තවත් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුලත් කළ බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම වෙඩිතැබීම සඳහා ටී 56 වර්ගයේ ගිනිඅවියක් භාවිතා කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයේ අම්බලංගොඩ පොලීසිය වැඩිදුරට විමර්ශන සිදු කරනු ලබනවා.
උණුසුම් පුවත්
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි














