ඇමෙරිකාවට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 29 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඇමෙරිකාවේ මිලියනයකට වැඩි පිරිසකට විදුලිබලය ඇණහිට ඇති අතර මිලියන 200 ක පමණ පිරිසක් හිම කුණාටු තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව සිටින බවයි වාර්තා වන්නේ.
ඒ හේතුවෙන් ගුවන් ගමන් වාර දහසකට අධික සංඛ්‍යාවක් අවලංගු කිරීමට ද එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
උණුසුම් පුවත්
- ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
- රුමේනියාව සමග කම්කරු සහයෝගීතා ගිවිසුමක් !
- කෙසෙල්වත්තේ දිනුෂට රැඳවුම් නියෝග
- ජනවාරි මසයේ අස්වැසුම හෙට ගිණුම්වලට
- අසල්වැසියාට මාරන්නතික වෛරසයකින් බලපෑම් ?
- හෙරොයින් ජාවාරමේ නිරත වූ පොලිස් නිලධාරිනියක් අත්අඩංගුවට
- සමාජ මාධ්‍ය තහනම් කිරීමට ප්‍රංශයේ අනුමැතිය
- රජය විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය වැඩවර්ජනයක













