අභාවප්රාප්ත, දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක, පාර්ලිමේන්තු මන්ත්රී ආර්. සම්පන්දන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු අද සිදු නියමිතයි.
ඒ අනුව ඒ මහතාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ ත්රිකුණාමලය පොදු සුසාන භූමියේදී සිදු කෙරෙනු ඇති.
කොළඹ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී 91 හැවිරිදි ඒ මහතා පසුගිය ඉරිදා ජිවිතක්ෂයට පත්වුනා.