Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්
    අද දවසේ කාලගුණ තත්ත්වය

    හෙට දවසේ කාලගුණ තත්ත්වය

    2026-03-21

    ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි අලෙවි කළ සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-21

    නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙට දවසේ කාලගුණ තත්ත්වය
    • ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි අලෙවි කළ සැකකරුවෙක් අත්අඩංගුවට
    • නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
    • ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව
    • නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අබුඩාබි ටී 10 තරඟාවලියේ තවත් තරඟ තුනක් ඊයේ

    අබුඩාබි ටී 10 තරඟාවලියේ තවත් තරඟ තුනක් ඊයේ

    2023-12-08කියවීමට මිනිත්තු 2ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අබුඩාබි ටී 10 තරඟාවලියේ තවත් තරඟ තුනක් ඊයේ පැවැත්වුණා.

    එහිදී පැවති පළමුතරඟයෙන් දසුන් ශානකගේ හා කුසල් මෙන්ඩිස්ගේ දක්ෂතා හමුවේ චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 27ක ජයක් වාර්තා කිරීමටයි බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සමත් වුණේ.

    එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලා ටයිගර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුළු 05ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 126ක්.

    එහිදී දසුන් ශානක ලකුණු 34ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 32ක් රැස් කළා.

    ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චරිත් අසලංක නායකත්වය දරණ චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායමට පන්දුවාර 10 අවසානයේ කඩුළු 06ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 99ක් පමණයි.

    එහිදී චරිත් අසලංක පන්දු 26දී ලකුණු 55ක් රැස් කළා.

    මේ අතර ඊයේ පැවති දෙවැනි තරඟයෙන් දිල්ලි බුල්ස් කණ්ඩායම පරාජය කරමින් කඩුළු 07ක ජයක් වාර්තා කිරීමට ටීම් අබුඩාබි කණ්ඩායම සමත් වුණා.

    එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි බුල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුළු 03ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 97ක්.

    ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටීම් අබුඩාබි කණ්ඩායම පන්දුවාර 10 අවසානයේ කඩුළු 03ක් පමණක් දැවී ලකුණු 100ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.

    මේ අතර ඊයේ පැවති තෙවැනි තරඟයේදී නිව්යොක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පරාජය කරමින් කඩුළු 06ක ජයක් වාර්තා කිරීමට සම්ප් ආර්මි කණ්ඩායම සමත් වුණා.

    මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නිව්යොක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පන්දුවාර 9යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කළ සංඛ්‍යාව 70ක්.

    ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සම්ප් ආර්මි කණ්ඩායම පන්දුවාර 07ක් අවසානයේ කඩුළු 4ක් පමණක් දැවී ලකුණු 73ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.

     

     

     

    පෙර පුව​තඅවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරක් පැළදවීමේ සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක්
    ඊළඟ පුව​ත සීෂෙල්ස් රාජ්‍යයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි

    සබැ​ඳි පුවත්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    හෙට දවසේ කාලගුණ තත්ත්වය

    ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි අලෙවි කළ සැකකරුවෙක් අත්අඩංගුවට

    නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

    ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්
    අද දවසේ කාලගුණ තත්ත්වය

    හෙට දවසේ කාලගුණ තත්ත්වය

    2026-03-21

    ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි අලෙවි කළ සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-21

    නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-20

    ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-20
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group