Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්

    2026-07-26

    වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.

    2026-07-26

    කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්

    2026-07-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්
    • වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.
    • කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්
    • තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට
    • බස් රථවල තත්ත්ව පරික්ෂාවට නව නීතියක්
    • පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්
    • ආනයනික වාහන තොගයක් හම්බන්තොට වරායේ සිර වේ
    • ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ දිනය අදයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අපේ දරුවන් ශක්තිමත් කරමු

    අපේ දරුවන් ශක්තිමත් කරමු

    2023-07-19කියවීමට මිනිත්තු 2ක් ගතවේ.9 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දීය ශ්‍රේෂ්ඨ නායකයන්ගේ නායකත්ව ගුණාංග අධ්‍යනය කරමින් මෙරට දරුවන්ගේ නාකත්ව හැකියාවන් වර්ධනය කලයුතුබව ත්‍රිපිටකාචාර්‍ය රමේෂ් මධුෂංක මහතා පවසනවා.
    ඔහු පෙන්වා දෙන්නේ ඉන්දියාවේ අශෝක රජතුමා, මහත්මා ගාන්ධි සහ අම්බෙක්කාර් වැනි චරිත තුළින් මෙරට දරුවන්ට නාකත්ව ගුණාංග පිළිබඳ යහපත් අවබෝධයක් ලබාගත හැකි බවයි.
    ඔහු මෙම අදහස් පලකලේ ” සවුත් – සවුත් චින්තන පර්ෂධය” බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ දී සංවිධනය කර තිබූ ” සාර දහම් ” වැඩසටහනට එක්වෙමින්.

    බෙල්ලන්විල රජමහා විහරයේ විහාරාධිකාරී පූජ්‍ය ආචාර්ය බොරලැස්ගමුවේ පේමරතන හිමියන්ගේ අනුශාසනා පරිදි බෙල්ලන්විල ශ්‍රී බෝධිරාජ දහම්පාසලේ ගුරු බවතුන් ඉලක්කකරගනිමින් මෙම සම්මන්ත්‍රණය සංවිධනය කරතිබුනා.

    මෙම සම්මන්ත්‍රණයේදී නායකත්වය හා ආකල්ප වර්ධනය, දහම් පාසලේ අභ්‍යන්තර සංවර්ධනය සදහා උපාය මාර්ග, ජාතික සංවර්ධනය උදෙසා දහම් පාසල උපයෝගී කරගැනීම යන තේමා මූලික කරගනිමින් සැසි කිහිපයක් පැවැත්වුනා.

    නවීන තාක්ෂණය භාවිතා කරමින්, දහම් පාසලේ අභ්‍යන්තර ගැටලු මඟහරවා ගෙන දහම් පාසල සංවර්ධනයේ මාවත කරා රැගෙන යන ආකාරය පිළිබඳව සහ පවතින්නාවූ සීමිත සම්පත් භාවිතා කරමින් අභ්‍යන්තර පද්ධති සංවර්ධනය කරගන්නා ආකාරය පිළිබඳව ප්‍රායෝගිකව පැහැදිලි කර දෙමින් ශාස්ත්‍රපති ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ සංජය රණතුංග මහතා විසින් ප්‍රායෝගික සැසිය මෙහෙයවූවා.

    දහම් පාසල හරහා ජාතික සංවර්ධනය උදෙසා මග පාදා ගන්නා ආකාරය පිළිබඳව සහ පෙරදිග රටවල සංවර්ධනයේ නැගී සිටීම ඉන්දියාව වැනි රටවල සංවර්ධිත කරුණු ගෙන හැර දක්වමින් සහ ඊට සරිලන උදාහරණ සපයමින් ජාතික සංවර්ධනය ගොඩනගා ගන්නා ආකාරය පිළිබඳව පැමිණ සිටි දහම් පාසල් ගුරුවරුන් උදෙසා මනා අවබෝධයක් කැලණිය විශ්වවිද්‍යාලයේ සංවර්ධන අධ්‍යනය පිළිබඳ කථිකාචාර්ය කුශාන් ගයාත්‍ර පෙරේරා මහතා ලබා දෙන ලදී.

    පෙර පුව​තතම්බපන්නි වතු යායේ හදිසි ගින්නක්
    ඊළඟ පුව​ත මත්පැන්වල සැර මත බදු පනවයි .

    සබැ​ඳි පුවත්

    වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.

    කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්

    තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

    බස් රථවල තත්ත්ව පරික්ෂාවට නව නීතියක්

    ආනයනික වාහන තොගයක් හම්බන්තොට වරායේ සිර වේ

    ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ දිනය අදයි

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්

    2026-07-26

    වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.

    2026-07-26

    කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්

    2026-07-26

    තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

    2026-07-26
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26

    2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද

    2026-07-25
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group