Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-02-03

    රංගන ශිල්පී හේමාල් රණසිංහට ඇප

    2026-02-03

    සංවර්ධන නිලධාරීන් මාරාන්තික උපවාසය අත්හරී

    2026-02-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • රංගන ශිල්පී හේමාල් රණසිංහට ඇප
    • සංවර්ධන නිලධාරීන් මාරාන්තික උපවාසය අත්හරී
    • නාමල් සි අයි ඩි යෙන් පිටව යයි
    • නව විගණකාධිපතිනිය පත් කෙරේ
    • විදුලි බල මණ්ඩලය ඈවර කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට
    • ප්‍රදේශ කිහිපයකට මිලි මීටර 50 ඉක්මූ තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පතට කථානායක සහතික කරයි

    අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පතට කථානායක සහතික කරයි

    2025-05-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පසුගියදා සිය සහතිකය සටහන් කළා.

    අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පසුගිය මස 8 වන දින පැවැත්වූ අතර එහිදී දෙවනවර කියවීමේ විවාදයෙන් පසුව, කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බැලුවා.

    අනතුරුව පනත් කෙටුම්පත තෙවනවර කියවීමෙන් පසු ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

    මෙම පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා මාර්තු පළමුවනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

    ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 05 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත වශයෙන් බලාත්මක වෙනවා.

    පෙර පුව​තඉන්දියාවට පූර්ණ සහාය ලබා දීමට ඇමරිකාව සැරසෙයි.
    ඊළඟ පුව​ත කොළඹ කොටස් වෙළඳපොළ ඡන්ද දිනයේදී දහවල් 12:30ට වැසේ

    සබැ​ඳි පුවත්

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    රංගන ශිල්පී හේමාල් රණසිංහට ඇප

    සංවර්ධන නිලධාරීන් මාරාන්තික උපවාසය අත්හරී

    නාමල් සි අයි ඩි යෙන් පිටව යයි

    නව විගණකාධිපතිනිය පත් කෙරේ

    විදුලි බල මණ්ඩලය ඈවර කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-02-03

    රංගන ශිල්පී හේමාල් රණසිංහට ඇප

    2026-02-03

    සංවර්ධන නිලධාරීන් මාරාන්තික උපවාසය අත්හරී

    2026-02-03

    නාමල් සි අයි ඩි යෙන් පිටව යයි

    2026-02-03
    ක්‍රීඩා පුවත්

    විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට

    2026-02-03

    අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට

    2026-02-02

    ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද

    2026-01-30
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group