අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ ඊයේ දිනයේදී පුද්ගලයන් 30,988 ක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
ඒ අනුව එහිදී අපරාධ සම්බන්ධයෙන් සෘජුව පුද්ගලයන් 22 ක් හඳුනාගෙන ඇති අතර, සැකපිට පුද්ගලයන් 748 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එසේම, වරෙන්තුකරුවන් 348 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, බීමත් රියදුරන් 29 ක් සහ අපරික්ෂාකාරී රිය පැදවීම් 23 ක්ද හඳුනාගෙන ඇති බව ද පොලිසිය වැඩිදුරටත් සදහන් කළා.
උණුසුම් පුවත්
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි














