Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
    • බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
    • බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
    • සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
    • ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
    • රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මාර්තු 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අනුලා සෑ පුරාවිද්‍යා භූමියට විහාරාධිපති කෙනෙක් අවශ්‍ය නැහැ

    අනුලා සෑ පුරාවිද්‍යා භූමියට විහාරාධිපති කෙනෙක් අවශ්‍ය නැහැ

    2025-08-28කියවීමට මිනිත්තු 2ක් ගතවේ.99 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මිහින්තලා දිග්ගල පිහිටි අනුලා සෑය ප්‍රතිසංස්කරණ කටයුතු අඩාල වී ඇති බවත් එය පුද්ගලයකුට පැවරීම හෝ විහාරාධිපති පත්කිරීම නුසුදුසු ක්‍රියාවක් බවත් බෙල්ලන්විල ධම්මරතන නාහිමියෝ අද දින (28) අනුලා සෑ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සම්බන්ධව රත්මලාන පරමධම්මචේතිය පිරිවෙන් මහා විහාරස්ථානයේ දී පැවැති මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කියා සිටියා.
    අනුලා සෑය ප්‍රතිසංස්කරණය කරල ලෝක බෞද්ධයාම එකතු කරන මධ්‍යස්ථානයක් කළ යුතුයි.

    ඒක පුද්ගලයකුට පැවරීමෙන් එම අරමුණ ඉටුවන්නේ නෑ. ලෝකයේ භික්ෂුණී සමාජයේ බලගතුම මධ්‍යස්ථානය මෙතන කරන්න පුලුවන්. ඒකට පළමුව මේ ස්ථානය ප්‍රතිසංස්කරණය කළ යුතුයි.

    දැන් ඒක විහාරාධිපති කෙනෙක් පත් කරල අනවශ්‍ය ප්‍රශ්නයක් නිර්මාණය කරල තියෙනවා යැයි බෙල්ලන්විල නාහිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

    මේ මාධ්‍ය හමුවට සහභාගී වූ ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ මහා ලේඛකාධිකාරී මාඉටිපේ විමලසාර නාහිමියන් පැවසූයේ මෙවැනි ස්ථාන පිලිබද බෞද්ධ ලෝකයේ අවධානය යොමු වී ඇති බවත් බෝදාගම චන්දිම නාහිමියන්ගේ අනුග්‍රහය ඇතිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ අනුලා සෑය ගොඩනැගිය යුතු බවත් ය.

    එසේ ම මෙය කඩාකප්පල් නොකිරීමට කිසිවකු මැදිහත් නොවිය යුතු බවත් ඉතාම විධිමත්ව නීත්‍යනුකූලව මෙහි සංරක්ෂණ කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා නාගානන්ද විශ්වවිද්‍යාලය එක්ව සිදු කර ඇති බවත් අභූත කරුණු මත පදනම්ව චෝදනා නො නැගිය යුතු බවත් අවධාරණය කළහ.

    හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතා මාධ්‍ය හමුවට එක්වෙමින් මිහින්තලේ නාහිමියන් සිදුකරන චෝදනාවන්හි කිසිදු පදනමක් නැති බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් භූමියක් කිසිවකු පැවරිය නොහැකි බවත් එසේම පුරාවස්තුවක් කිසිලෙසකින්වත් අන්සතු හෝ විකිණිය නොහැකි බවත් නොදන්නා උන්වහන්සේ අභූත චෝදනා නගන බවත් ප්‍රකාශ කළේය.

    අවශ්‍ය කෙනෙකුට 2022 වර්ෂයේ අනුලා සෑයෙන් සොයාගත් පුරාවස්තු අනුරාධපුර පුරාවස්තු සංරක්ෂිතව ඇති ස්ථානයෙන් දැකබලාගන්න පුලුවන්. ඒ පුරාවස්තුවල අයිතිය තියෙන්නේ රජයට. ඒ විතරක් නෙවෙයි අනුලා සෑය පුරාවිද්‍යා භූමියේ අයිති තිබෙන්නෙත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට.

    එහෙම තැනකට කොහොමද විහාරාධිපති කෙනෙක් පත් කරන්නේ? අනික භික්ෂූණින්ලට අයිති තැනක භික්ෂුවක් පත්පකිරීම ගැටලු සහගතයි.
    කණිෂ්ඨතිස්ස රජු මෙහෙම විහාරයක් කරවන්නේ ම භික්ෂූන්ගෙන් වෙන්ව භික්ෂූණින් සිටිය යුතු නිසා. එහෙම තැනක භික්ෂුවක් පත්කිරීම ගැටලුකාරී වෙලා තියෙනවා යැයි එතුමා පැවසීය.

    පෙර පුව​තහෙට හිරු මුදුන් වන ප්‍රදේශ මෙන්න
    ඊළඟ පුව​ත ලක්ෂ 12ක මූල්‍ය වංචාවකට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට

    සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    2026-03-16
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group