අනුරාධපුර ප්‍රදේශයේ ස්ථාන තිබී මියගිය පුද්ගලයන් දෙදෙනෙකුගේ සිරුරු දෙකක් සොයාගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කලේ අනුරාධපුර නුවරවැව,වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය අසළ තිබි එක් සිරුරක් හමුවී ඇති බවයි.
අනෙක් මල සිරූර හිදෝගම,දිවුල්වැව දියේ ගිලි තිබියදි සොයා ගෙන තිබෙනවා.
දියේ ගිලි තිබී සොයාගත් සිරුරේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැති අතර ඔහුගේ සිරුර ඇද ඇතිරිල්ලක ඔතා ගලක් ගැට ගසා වැවට දමා තිබියදියි සොයාගෙන ඇත්තේ .