අනුරාධපුර, රඹෑව ප්රදේශයේදී සිදු වූ බිහිසුණු අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුවන් තිදෙනා මාර්තු 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
සංගීත ප්රසංගයක් නරඹා යමින් සිටි පුද්ගලයින් පිරිසක් යටකර පළාගිය කැබ් රථයේ ගමන් ගත් පිරිස මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා
මෙම බිහිසුණු අනතුරින් තුන්දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.