Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ක වැසි

    2026-02-01

    නවම් පුර පසළොස්වක පොහොය අදයි

    2026-02-01

    මූල්‍ය වංචාවකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-01-31
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ක වැසි
    • නවම් පුර පසළොස්වක පොහොය අදයි
    • මූල්‍ය වංචාවකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
    • ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන්ට විශේෂ නිවේදනයක්
    • රේන්බෝ හිමිකරු ලබන 13 දක්වා යළි රිමාන්ඩ්
    • නොදන්නා ලින්ක් හෝ වට්ස්ඇප් වීඩියෝ කෝල්වලට අහුවෙන්න එපා
    • කැස්බෑ බිත්තර 117ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • විදෙස් රැකියා පෙන්වා මුදල් ගැරූ අයෙක් අල්ලයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අනාරක්ෂිත වායු බැලූන් නැවත සකස් කිරීම ලබන සතියෙන් ආරම්භ වෙයි

    අනාරක්ෂිත වායු බැලූන් නැවත සකස් කිරීම ලබන සතියෙන් ආරම්භ වෙයි

    2023-02-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.26 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නිෂ්පාදන දෝෂ හේතුවෙන් ධාවනයේදී වායු බැලූන් ක්‍රියාකාරිත්වය අනාරක්ෂිත මෝටර් රථවල වායු බැලූන නැවත සකස් කිරීම ලබන සතියේ ආරම්භ කිරීමට නියමිතයි.

    අවධානම් මෝටර් රථ කාණ්ඩ සහ මාදිලි 47ක් හඳුනාගෙන ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ මහතා පැවසුවේ.

    එම අවදානම් කාණ්ඩවලට අදාළ වාහනවල සමාගම් හරහා එම වාහනවල හිමිකරුවන්ගෙන් යළි කැඳවීමට පියවර ගන්නා බවද ඔහු පැවසුවා.

    අනාරක්ෂික වායු බැලූන සහිත මෝටර් රථ ලක්ෂ 7 කට අධික සංඛ්‍යාවක් මෙරට ධාවනය වන බවට හඳුනාගෙන ඇති බව මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළා.

    එමෙන්ම ප්‍රධානතම වාහන සමාගමක් අද දිනයේ ඔවුන්ගේ වාහන කාණ්ඩ කිහිපයක් නම් කරමින් නොමිලේ වායු බැලූන සකස් කර දෙන බවට දැන්වීමක්ද පළ කර තිබෙනවා.

    Nishantha Anurudda
    පෙර පුව​තදරුවන් සිගමනට යොදවා සිටින්නේ නම් දැනුම් දෙන්න – ළමාරක්ෂක අධිකාරිය
    ඊළඟ පුව​ත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් චෝදනාවක්

    සබැ​ඳි පුවත්

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ක වැසි

    නවම් පුර පසළොස්වක පොහොය අදයි

    මූල්‍ය වංචාවකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

    ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන්ට විශේෂ නිවේදනයක්

    රේන්බෝ හිමිකරු ලබන 13 දක්වා යළි රිමාන්ඩ්

    නොදන්නා ලින්ක් හෝ වට්ස්ඇප් වීඩියෝ කෝල්වලට අහුවෙන්න එපා

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ක වැසි

    2026-02-01

    නවම් පුර පසළොස්වක පොහොය අදයි

    2026-02-01

    මූල්‍ය වංචාවකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-01-31

    ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන්ට විශේෂ නිවේදනයක්

    2026-01-31
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද

    2026-01-30

    එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

    2026-01-29

    එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට

    2026-01-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group