Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූනි 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අනාරක්ෂිත ලෙස කැබ් රථය පැදවූ පාසල් සිසුවා මානසික වෛද්‍යවරයකුට යොමු කෙරේ

    අනාරක්ෂිත ලෙස කැබ් රථය පැදවූ පාසල් සිසුවා මානසික වෛද්‍යවරයකුට යොමු කෙරේ

    2023-04-06කියවීමට මිනිත්තු 2ක් ගතවේ.69 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බදුල්ල මල්වත්ත අසල ක්‍රීඩා පිටියේ කැබ් රථයක් පෙරලීයාමෙන් පාසල් සිසුන් දෙදෙනකු මියගොස් සිසුන් 11 කට තුවාල සිදුවීමේ සිද්ධිය සම්බන්ද කැබ් රථය පැදවූ පාසල් සිසුවා මානසික වෛද්‍යවරයකුට යොමුකර තිබෙනවා.

    බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සඳහන් කලේ මෙම පාසල් සිසුවාද කැබ් රථ අනතුරින් තුවාල ලබා බදුල්ල මහ රෝහලේ වාට්ටු අංක 11හි නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙන බවයි.

    ඔහු තරමක මානසික ව්‍යාකූලතාවයකින් පෙළෙන බව පෙනී යාම හේතුවෙන් මෙසේ මානසික වෛද්‍යවරයකුට යොමු කල බවත්, ඉන් අනතුරුව බදුල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත එම සිසුවා යොමු කරන බවත් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සඳහන් කළා.

    මෙම අනතුරින් තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බදුල්ල ධර්මදූත මහ විදුහලේ ඉගෙනුම ලබන පාසල් සිසුන් 11 දෙනාගෙන් සිසුන් දෙදෙනකු රෝහලේ වාට්ටු අංක 11 හි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී රෝහලේ වාට්ටුවෙන් පැන ගොස් ඇති බව සඳහන්.

    නේවාසිකව ප්‍රතිකාර ලැබීමෙන් පසුව සිසුන් අටදෙනකු රෝහලෙන් පිටවී ගොස් ඇති අතර අනතුරුදායක ලෙස කැබ් රථය පදවා තුවාල ලැබු මෙම සිසුවා පමණක් තවමත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවයි වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා වැඩිදුරටත් සදහන් කළේ .

    බදුල්ල ධර්මදූත මහ විදුහල සහ බදුල්ල ඌව මහ විදුහල අතර පැවති 74වන ඌව මහ සංග්‍රාමය වාර්ෂික පාසල් ක්‍රිකට් තරගය පැවත්වෙමින් තිබියදී පාසල් සිසුන් පිරිසක් නංවා ගෙන බදුල්ල මල්වත්ත අසල ක්‍රීඩා පිටියේ අනාරක්ෂිත ලෙස කැබ් රථයක් පදවාගෙන යමින් සිටියදී කැබ් රථය පෙරලීයාමෙන් මෙම අනතුර සිදුව තිබුනා.

    එම අනතුර හේතුවෙන් බදුල්ල ධර්මදූත මහ විදුහලේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

    The schoolboy who drove the cab unsafely is referred to a psychiatrist
    පෙර පුව​තඉන්ධන පිරවුම්හල් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්
    ඊළඟ පුව​ත සතොසෙන් තවත් සහනයක්

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group