බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කිසිවෙකුටත් අන්තවාදය සහ ජාතිවාදය ව්‍යාප්ත කිරීමට අවසරයක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සමගි වනිතා බලවේගයේ මඩකලපුව දිස්ත්‍රික් සමුළුව අමතමිනුයි විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ. http://vnews.lk/wp-content/uploads/2024/04/SAJITH-EDIT.mp3