Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    2026-09-07

    පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට

    2026-09-07

    හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • රුසියාව සහ යුක්‍රේනය සමගි කරවන්න ඇමෙරිකාව මැදිහත් වෙයි
    • වියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට පීඩා
    • දෙවන පාසල් වාරය අද සිට ඇරඹෙයි
    • රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් ඇරඹීමට සැලසුම්
    • ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අන්තර්ජාල මුදල් වංචාවකට චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

    අන්තර්ජාල මුදල් වංචාවකට චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

    2023-04-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.117 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අන්තර්ජාල මුදල් වංචාවක් සම්බන්ධයෙන් සැකපිට චීන ජාතිකයන් පිරිසක් අලුත්ගම ප්‍රදේශයේ දී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අලුත්ගම, කළුවාමෝදර ප්‍රදේශයේ සංචාරක නිකේතනයක කුලී පදනම මත රැඳී සිටිය දී මෙම චීන ජාතිකයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    මෙම පිරිස අදාළ සංචාරක නිකේතනයේ මාස කිහිපයක සිට රැඳී සිට ඇති බවයි පොලිසිය පැවසුවේ.

    මෙහිදී ඔවුන් සන්තකයේ තිබී පරිගණක, ඉතා ඉහළ මිල ගණන්වල ස්මාර්ට් ජංගම දුරකථන රැසක් හා මුදල් තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා .

    තානාපති කාර්යාල හරහා ලැබුණු පැමිණිලි ඔස්සේ සිදුකළ විමර්ශනවලින් අනතුරුවයි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

    විවිධ රටවල වෙසෙන පුද්ගලයන්ගේ ගිණුම්වලින් මෙම පිරිස වංචනික ලෙස කෝටි ගණනක මුදල් වංචා කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.

    A group of Chinese nationals arrested for online money fraud
    පෙර පුව​තලෝක බැංකුවෙන් නිවේදනයක්
    ඊළඟ පුව​ත පකිස්ථානයේ ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථානයක ඇතිවූ තෙරපීමකින් 11 ක් මියයයි

    සබැ​ඳි පුවත්

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට

    හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ

    රුසියාව සහ යුක්‍රේනය සමගි කරවන්න ඇමෙරිකාව මැදිහත් වෙයි

    වියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට පීඩා

    දෙවන පාසල් වාරය අද සිට ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    2026-09-07

    පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට

    2026-09-07

    හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ

    2026-09-07

    රුසියාව සහ යුක්‍රේනය සමගි කරවන්න ඇමෙරිකාව මැදිහත් වෙයි

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group