බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අන්තර්ජාලය ඔස්සේ සිදුවන අපරාධවල වර්ධනයක් මේ වන විට නිරීක්ෂණය වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුකොල මහතා සඳහන් කළේ වසරේ ගත වූ කාලසීමාව තුළ පරිගණක වංචා 423 වාර්තා වී ඇති බවය. ආශ්‍රීත පුවත්: අල්ලස් ගත් රාජ්‍ය කළමනාකරණ සහකාරවරයෙකු අත්අඩංගුවට Sri Lanka