Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    2026-09-15

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    2026-09-15

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-09-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්
    • කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්
    • නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
    • සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්
    • මිලියන 20ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • සොරකමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • බීමත් රියදුරන් සොයා පුළුල් විමරශන
    • ළමා කටයුතු අමාත්‍යංශයෙන් දැඩි තිරණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2025-08-31කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඇල්ල වැල්ලවාය මාර්ගයේ කරදගොල්ල නවය කණුව ප්‍රදේශයේ දී ත්‍රි රෝද රථයක් පෙරලීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

    තවත් තුන් දෙනෙකු බරපතල තුවාල ලැබුවා.

    අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රි රෝද රථය තුළ රියදුරු සහිතව පුද්ගලයින් 4 දෙනෙකු ගමන් කරමින් සිටියා.

    අනතුරෙන් බරපතල තුවාල ලැබූ සිව්දෙනාම වැල්ලවාය රෝහලට ඇතුළත් කෙරුණු අතර එක් අයෙකු එහිදී මියගොස් තිබෙනවා.

    මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 42ක් වන අතර තුවාල ලැබූවන් අවුරුදු 24,  29 සහ 34 යන වයස්වල පසුවූවන්. කරදගොල්ල ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගිවීමෙන් පසු මොවුන් රාවනා ඇල්ල නැරඹීමට පැමිණෙමින් සිටින අතුරතුරයි අනතුරට ලක්ව තිබෙන්නේ.

    වැලිමඩ ප්‍රධාන බස්නැවතුම්පල අසලදී මාර්ගයේ සිටි පොලිස් නිලධාරියෙකු ද යටකරමින් වෑන් රථයක් ධාවනය කර අසල තිබූ ත්‍රි රෝද රථගාලකට කඩාවැදී තිබෙනවා.

    එම අනතුරෙන් පොලිස් නිලධාරියා බරපතල තුවාල ලැබුවා. අනතුරෙන් තුවාල ලැබුවේ ඌව පරණගම අඹගස්දෝව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙකුයි. තවත් පුද්ගලයෙකු සුලු තුවාල ලැබුවා. නවතා තිබූ ත්‍රි රෝද රථ කිහිපයකට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.

    වෑන් රථයේ රියදුරු පොලීසිය මගින් අත්අඩංගුවට ගත් අතර වෑන් රථය ද පොලිස් භාරයට ගැණුනා.

    පෙර පුව​තආසන පටි පැළදීම අනිවාර්ය කිරීමේ ගැසට් නිවේදනය අද නිකුත් කෙරේ
    ඊළඟ පුව​ත සුරාබදු නිලධාරීන් 3 දෙනෙකු අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්

    මිලියන 20ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    සොරකමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    2026-09-15

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    2026-09-15

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-09-15

    සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්

    2026-09-15
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group