Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වයක්

    2026-07-08

    විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ කළු පටි පැලඳ විරෝධයක

    2026-07-08

    හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වයක්
    • විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ කළු පටි පැලඳ විරෝධයක
    • හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • කෘෂි ව්‍යවසායක අඩු පොලී ණය තවදුරටත් ප්‍රවර්ධනයට
    • මහමෝදර නව බන්ධනාගාරයක්
    • මීගමුවෙන් බූස්සට යැවූ රැඳවියෙක් මරුට
    • පුරාවස්තු සොයා කැණීම් කළ තිදෙනෙක් පොලිස් බාරයට
    • අක්ෂි සැත්කම්වලින් පසු පෙනීම අහිමි වූ රෝගින් කිහිපදෙනෙකුට වන්දි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අධිකරණයෙන් ජිමී ලායි වරදකරු වෙයි

    අධිකරණයෙන් ජිමී ලායි වරදකරු වෙයි

    2025-12-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    චීන අධිකරණයක් ජිමී ලායි වරදකරු ලෙස නම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    ඒ විදේශ බලවේග සමග කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවටයි.

    හොංකොංහි ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ජිමී ලායි චීන අධිකරණයක ජාතික ආරක්ෂක නඩු විභාගයකදී විදේශීය කුමන්ත්‍රණය සහ රාජද්‍රෝහී ප්‍රකාශනය යන චෝදනා දෙකට වරදකරු කර තිබෙනවා.

    2019 වසරේ ප්‍රචණ්ඩකාරී විරෝධතාවලින් පසුව චීනය විසින් හොංකොං මත පනවන ලද ජාතික ආරක්ෂක නීතිය යටතේ 78 හැවිරිදි ජිමී ලායි අත්අඩංගුවට ගත් අතර නඩු පැවරුණා.

    2020 වසරේ සිට ලායි සිරගතව සිටිනවා.

    චීනයට එරෙහිව සම්බාධක පැනවීමට හෝ සතුරු ක්‍රියාකාරකම් සිදු කරන ලෙස පුවත්පත හරහා විදේශ රටවලින් ඉල්ලා සිටීමේ කුමන්ත්‍රණ දෙකක් පිටුපස ඔහු සිටින බවටයි චෝදනා එල්ල වුණේ.

    පෙර පුව​තපීඩාකාරී ලෙස යතුරුපැදි පැද වූ 13ක් රිමාන්ඩ්
    ඊළඟ පුව​ත පාකිස්තාන රජයෙන් මානුෂීය අධාර තොගයක්

    සබැ​ඳි පුවත්

    මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වයක්

    හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    කෘෂි ව්‍යවසායක අඩු පොලී ණය තවදුරටත් ප්‍රවර්ධනයට

    මහමෝදර නව බන්ධනාගාරයක්

    මීගමුවෙන් බූස්සට යැවූ රැඳවියෙක් මරුට

    පුරාවස්තු සොයා කැණීම් කළ තිදෙනෙක් පොලිස් බාරයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වයක්

    2026-07-08

    හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-08

    කෘෂි ව්‍යවසායක අඩු පොලී ණය තවදුරටත් ප්‍රවර්ධනයට

    2026-07-08

    මහමෝදර නව බන්ධනාගාරයක්

    2026-07-08
    ක්‍රීඩා පුවත්

    සුපිරි ක්‍රීඩක රෝනාල්ඩෝ පාපන්දු පිටියට සමුදෙයි

    2026-07-07

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    2026-07-06

    ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට

    2026-07-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group